ප්‍රවර්ග
තෘෂ්ණා වර්‍ගය ධම්ම පදය

උපක ආජීවක

ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය

කාම තණ්හා- භව තණ්හා- විභව තණ්හා සියල්ල මැඩ පවත්වන, චතුරාර්ය සත්‍යය දැන අවබෝධ කලෙමි.
තණ්හාව මුළුමනින් දුරු කර නිදහස් වීම ගැන සියලු දේ ප්‍රකාශ කරමි.
ඒ උතුම් නිවණ, තමා විසින් මනාසේ දැන අවබෝධ කර සාක්ශාත් කරගත යුතු ඉතා පැසසිය යුතු සැපයක් බව පවසන්නෙමි.