Categories
තෘෂ්ණා වර්‍ගය ධම්ම පදය

උපක ආජීවක

ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය

කාම තණ්හා- භව තණ්හා- විභව තණ්හා සියල්ල මැඩ පවත්වන, චතුරාර්ය සත්‍යය දැන අවබෝධ කලෙමි.
තණ්හාව මුළුමනින් දුරු කර නිදහස් වීම ගැන සියලු දේ ප්‍රකාශ කරමි.
ඒ උතුම් නිවණ, තමා විසින් මනාසේ දැන අවබෝධ කර සාක්ශාත් කරගත යුතු ඉතා පැසසිය යුතු සැපයක් බව පවසන්නෙමි.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading