Categories
තෘෂ්ණා වර්‍ගය ධම්ම පදය

කපිල මත්ස්‍යයා

ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය

මනුජස්ස පමත්තචාරිනො තණ්හා වඩ්ඪති මාලුවා විය
සො ප්ලවති හුරාහුරං ඵලමිච්ඡං’ව වනස්මිං වානරො.

යං එසා සහතී ජම්මී තණ්හා ලොකෙ විසත්තිකා
සොකා තස්ස පවඩ්ඪන්ති අභිවට්ඨං’ව බීරණං.

යො චෙ තං සහතෙ ජම්මිං තණ්හං ලොකෙ දුරච්චයං
සොකා තම්හා පපතන්ති උදබින්‍දූ’ව පොක්ඛරා.

තං වො වදාමි භද්දං වො යාවන්තෙත්‍ථ සමාගතා
තණ්හාය මූලං ඛණථ උසීරත්‍ථො’ව බීරණං
මා වො නලං’ව සොතො’ව මාරො භඤ්ජි පුනප්පුනං.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading