Categories
ධම්ම පදය භික්‍ෂු වර්‍ගය

නඞ්ගලකුල ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-භික්‍ෂු වර්‍ගය

තමන්ගෙන් පිළිඹිඹු වන අඩුපාඩු ගැන තමන්ට චෝදනා කරගනිමින්,
ඒවා නිවැරදි කරගෙන,
තමන්ගේ ඉන්ද්‍රියයන් රක්නා ලද භික්ෂුවට
සිහි නුවණින් යුතුව සැපසේ විසීමට හැකිවන්නේය.

තමන් හට පිහිට විය හැක්කේ තමන්ටයි,
තමාව පවතින්නේ තමන්ගේ සිතේ ස්වභාවය අනුවයි,
එබැවින් වෙළෙන්දෙක් තම අශ්වයා කීකරුව හසුරුවා ගන්නා සේ,
සිහි එළඹවාගෙන මනා ප්‍රඥාවෙන් යුතුව,
තමන්ගේ ඉන්ද්‍රියයන් හික්මවමින් සංවරව වාසය කල යුතුයි.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading