Categories
ධම්ම පදය නාග වර්‍ගය

මාගන්‍දිය අල්ලස් දී කළ ගැහැට

ධම්ම පදය-නාග වර්‍ගය

යුද්ධයකදී දුනු වලින් විදින ඊතල ඉවසන ඇතෙකු සේ,
මම බොහෝ දුශ්ශීල ජනයාගේ නින්දා සහගත වචන ඉවසන්නේය.

රජ තුමා සභාවේ නැගී සිටින විට, රැස්වී සිටින මිනිසුන් හික්මෙමින් ඉවසා සිටින්නේය.
එලෙස හික්මුණු ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් යම් කෙනෙක්ගෙන් එන නින්දා සහගත වචන ඉවසන්නේය.

කොටළුවාට දාව අශ්වධෙනුවගෙන් හෝ අසුට දාව කොටළුදෙනගෙන් හෝ උපන් උතුම් අහසින් ගමන් කළහැකි දමනය වූ අශ්වයාද, සින්ධු දේශයේ උපන් අජානීය අශ්වයාද, ඇතා ද, තමන්ව හික්මවා ගත් මහොත්තමයාද උතුම් වේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading