ප්‍රවර්ග
ධම්ම පදය නාග වර්‍ගය

යකින්නක කළ ගැහටෙක්

ධම්ම පදය-නාග වර්‍ගය

පෙර මේ සිත නිශ්චයක් නැති කැමති දේ සොයමින්
සිතට සැපසේ නොයෙක් දේ පසු පස ගමනේ හැසිරුණා.
අද ඒ නිෂ්පල ක්‍රියාව මම නුවණින් අවබෝධකරගෙන ඒ ගැන නිග්‍රහ කරගනිමින්අ ත්ගොව්වෙක් ඇතා මෙල්ල කරගන්නවා සේ, මමද මේ සිත එකඟ කරගත්තෙමි.