Categories
ධම්ම පදය නාග වර්‍ගය

යකින්නක කළ ගැහටෙක්

ධම්ම පදය-නාග වර්‍ගය

පෙර මේ සිත නිශ්චයක් නැති කැමති දේ සොයමින්
සිතට සැපසේ නොයෙක් දේ පසු පස ගමනේ හැසිරුණා.
අද ඒ නිෂ්පල ක්‍රියාව මම නුවණින් අවබෝධකරගෙන ඒ ගැන නිග්‍රහ කරගනිමින්අ ත්ගොව්වෙක් ඇතා මෙල්ල කරගන්නවා සේ, මමද මේ සිත එකඟ කරගත්තෙමි.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading