Categories
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

බුදුරජුන්ගේ සරීරෝභාසය

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

සූර්යයා දහවලට බබලයි, චන්ද්‍රයා රාත්‍රියට බබලයි,
ක්ෂත්‍රියා පිරිස් බලයෙන් සන්නද්ධ වූ විට බබලයි,
ප්‍රඥාවන්ත භාවය ධ්‍යානයන්ට සමවැදීම නිසා බැබලෙයි.
සියලු සංස්කාරයන්හි කලකිරෙමින්, කිසිවක් කෙරෙහි නොඇලී ‘මමය’ යන හැඟීමෙන් මිදුණු බුදුවරුන්ගේ තේජස, රෑ දහවල් දෙකේ සැමකල්හිම බැබලෙයි.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading