Categories
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

මරුට දෙසූ දහමෙක්

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

යමෙකුට කළ යුතු හෝ නොකළ යුතු හෝ තවත් කිසිවකුත් එතෙර හෝ මෙතෙර ඇත්තේ නැන්නම් (නිවණ සාක්ෂාත් කිරීම හෙවත් රහත් ඵලයට පත්වීම සඳහා තවත් කළයුතු කිසිවක් ඉතිරිව නැතිනම්), දුරු කළ දාහයෙන්ද, දුරු කළ කාමයෙන්දත්, වේ නම්, ඒ ඔහුට මම බ්‍රාහ්මණයා යයි කියමි.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading