ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

මහාප්‍රජාපති ගෞතමී නිසා උපන් කතාවක්

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

යම් කෙනෙක් තම සිතෙන්, කයෙන් වචනයෙන් නපුරු නරක ක්‍රියා සිදු නොකරන්නේ නම්, ඒ සිත, කය, වචනය යන තුන් දොර හික්මවා ගෙන වාසය කරන කෙනාට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.