Categories
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

මහාප්‍රජාපති ගෞතමී නිසා උපන් කතාවක්

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

යම් කෙනෙක් තම සිතෙන්, කයෙන් වචනයෙන් නපුරු නරක ක්‍රියා සිදු නොකරන්නේ නම්, ඒ සිත, කය, වචනය යන තුන් දොර හික්මවා ගෙන වාසය කරන කෙනාට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading