Categories
අංගුත්තර නිකාය

අහිරාජ සූත්‍රය

මේ සූත්‍රය අඞ්ගුත්තර නිකායේ-චතුක්කනිපාත පාළි-පත්තකම්ම වග්ගය- මෛත්‍රිය වැඩීමෙන් සතුන්ගෙන් ආරක්ෂා වෙන ආකාරය පෙන්වා දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.

එවං මෙ සුතං
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දට්ඨො කාලඞ්කතො හොති. අථ ඛො සම්බහුලා භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචුං –

“ඉධ භන්තෙ, සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දට්ඨො කාලඞ්කතො”ති.
“න හි නූන සො භික්ඛවෙ, භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි. සචෙ හි සො භික්ඛවෙ, භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්‍ය, න හි සො භික්ඛවෙ, භික්ඛු අහිනා දට්ඨො කාලඞ්කරෙය්‍ය.
(ඵ අකුර ඉංග්‍රීසි f ලෙස ශබ්ද කරන්න)

“කතමානි චත්තාරි අහිරාජකුලානි?
විරූපක්ඛං අහිරාජකුලං, එරාපථං අහිරාජකුලං,
ඡබ්‍යාපුත්තං අහිරාජකුලං, කණ්හාගොතමකං අහිරාජකුලං.

න හි නූන සො භික්ඛවෙ, භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි. සචෙ හි සො භික්ඛවෙ, භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්‍ය,
න හි සො භික්ඛවෙ, භික්ඛු අහිනා දට්ඨො කාලඞ්කරෙය්‍ය”.
(ඞ් අකුර ං ලෙස ශබ්ද කරන්න)
“අනුජානාමි භික්ඛවෙ, ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරිතුං, අත්තගුත්තියා අත්තරක්ඛාය අත්තපරිත්තායා”ති.

“විරූපක්ඛෙහි මෙ මෙත්තං,
මෙත්තං එරාපථෙහි මෙ
ඡබ්‍යාපුත්තෙහි මෙ මෙත්තං,
මෙත්තං කණ්හාගොතමකෙහි ච.

අපාදකෙහි මෙ මෙත්තං,
මෙත්තං ද්විපාදකෙහි මෙ
චතුප්පදෙහි මෙ මෙත්තං,
මෙත්තං බහුප්පදෙහි මෙ

මා මං අපාදකො හිංසි,
මා මං හිංසි ද්විපාදකො
මා මං චතුප්පදො හිංසි,
මා මං හිංසි බහුප්පදො

සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා ච කෙවලා
සබ්බෙ භද්‍රානි පස්සන්තු මා කඤ්චි පාපමාගමා

අප්පමාණො බුද්ධො, අප්පමාණො ධම්මො,
අප්පමාණො සඞ්ඝො, පමාණවන්තානි සිරිංසපානි
අහිවිච්ඡිකා සතපදී උණ්ණානාභි සරබූ මූසිකා

කතා මෙ රක්ඛා කතා මෙ පරිත්තා පටික්කමන්තු භූතානි
සොහං නමො භගවතො නමො සත්තන්නං සම්මාසම්බුද්ධාන!”න්ති.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading