Categories
අංගුත්තර නිකාය

මෙත්තානිසංස සූත්‍රය

මේ සූත්‍රය අඞ්ගුත්තර නිකායේ-එකාදසකනිපාත පාළි-අනුස්සති වග්ගය- මෛත්‍රිය වැඩීමෙන් ලැබෙන ආනිශංස පෙන්වා දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රයේ කොටසක් බව සිහි තබාගන්න.

මෙත්තාය භික්ඛවෙ, චෙතො විමුත්තියා ආසෙවිතාය,
භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්ථුකතාය,
අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය.

එකාදසානිසංසා පාටිකඞ්ඛා.

කතමෙ එකාදස?
සුඛං සුපති
සුඛං පටිබුජ්ඣති
න පාපකං සුපිනං පස්සති
මනුස්සානං පියො හොති
අමනුස්සානං පියො හොති
දෙවතා රක්ඛන්ති
නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති
තුවටං චිත්තං සමාධියති
මුඛවණ්ණො විප්පසීදති
අසම්මූළ්හො කාලං කරොති
උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකූපගො හොති.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading