මේ සූත්රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-අට්ඨක වග්ගය-තණ්හාවෙන් වැසී, ශෝක කරමින්, සසරේ ඇවිදින සත්වයාට, ඉන් මිදෙමින් ශෝක පරිදේවයන්ගෙන් මිදෙන ආකාරය පෙන්වා දී ඇති සූත්රය බව සිහි තබාගන්න.
- සත්තො ගුහායං බහුනාභිඡන්නො
තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො
දූරෙ විවෙකා හි තථාවිධො සො
කාමා හි ලොකෙ න හි සුප්පහායා
- ඉච්ඡානිදානා භවසාතබද්ධා
තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා
පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා
ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං
- කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා
අවදානියා තෙ විසමෙ නිවිට්ඨා
දුක්ඛූපනීතා පරිදෙවයන්ති
කිංසූ භවිස්සාම ඉතො චුතාසෙ
- තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු
යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලොකෙ
න තස්ස හෙතූ විසමං චරෙය්ය
අප්පඤ්හිදං ජීවිතමාහු ධීරා
- පස්සාමි ලොකෙ පරිඵන්දමානං
පජං ඉමං තණ්හගතං භවෙසු
හීනා නරා මච්චුමුඛෙ ලපන්ති
අවීතතණ්හාසෙ භවාභවෙසු
(ඵ අකුර ඉංග්රීසි f ලෙස ශබ්ද කරන්න)
- මමායිතෙ පස්සථ ඵන්දමානෙ
මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ
එතම්පි දිස්වා අමමො චරෙය්ය
භවෙසු ආසත්තිමකුබ්බමානො
- උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං
ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො
යදත්තගරහී තදකුබ්බමානො
න ලිම්පතී දිට්ඨසුතෙසු ධීරො
- සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්ය ඔඝං
පරිග්ගහෙසු මුනි නොපලිත්තො
අබ්බූළ්හසල්ලො චරං අප්පමත්තො
නාසිංසතී ලොකමිමං පරඤ්චාති.