Categories
ඛුද්දක නිකාය

විජය සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-උරග වග්ගය- කය ගැන නිවැරදිව අවබෝධ කර ගනිමින්, මමත්වයෙන් මිදිය යුතු බව පෙන්වා දී ඇති සූත්‍රය බව සිහි තබාගන්න.

චරං වා යදි වා තිට්ඨං නිසින්නො උද වා සයං,
සම්මිඤ්ජෙති පසාරෙති එසා කායස්ස ඉඤ්ජනා

අට්ඨි න්හාරු සංයුත්තො තචමංසාවලෙපනො,
ඡවියා කායො පටිච්ඡන්නො යථාභූතං න දිස්සති

අන්තපූරොදරපූරො යකනපෙළස්ස වත්ථිනො,
හදයස්ස පප්ඵාසස්ස වක්කස්ස පිහකස්සච

සිඬඝාණිකාය ඛෙළස්ස සෙදස්ස ච මෙදස්ස ච,
ලොහිතස්ස ලසිකාය පිත්තස්ස ච වසාය ච

අථස්ස නවහි සොතෙහි අසුචි සවති සබ්බදා,
අක්ඛිම්භා අක්ඛිගූථකො කණ්ණම්හා කණ්ණගූථකො

සිඬඝාණිකා ච නාසාතො මුඛෙන වමතෙකදා,
පිත්තං සෙම්හඤ්ච වමති කායම්හා සෙදජල්ලිකා

අථස්ස සුසිරං සීසං මත්ථජුඬගස්ස පූරිතං,
සුභතො නං මඤ්ඤති බාලො අවිජ්ජාය පුරක්ඛතො

යදාච සො මතො සෙති උද්ධුමාතො විනීලකො,
අපවිද්ධො සුසානස්මිං අනපෙක්ඛා හොන්ති ඤාතයො

ඛාදන්ති නං සුවාණා ච සිගාලා ච වකා කිමී,
කාකා ගිජ්ඣා ච ඛාදන්ති යෙ චඤ්ඤෙ සන්ති පාණිනො
(ඣ අකුර ජ ලෙස ශබ්ද කරන්න)

සුත්වාන බුද්ධ වචනං භික්ඛු පඤ්ඤාණවා ඉධ,
සො ඛො නං පරිජානාති යථාභූතං හි පස්සති

යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං,
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච කායෙ ඡන්‍දං විරාජයෙ

ඡන්දරාගවිරත්තො සො භික්ඛු පඤ්ඤාණවා ඉධ,
අජ්ඣගා අමතං සන්තිං නිබ්බාන පද මච්චුතං

දිපාදකො යං අසුචි දුග්ගන්ධා පරිහීරති,
නානා කුණප පරිපූරො විස්සවන්තො තතො තතො

එතාදිසෙන කායෙන යො මඤ්ඤෙ උණ්ණමෙතවෙ,
පරං වා අවජානෙය්‍ය කිමඤ්ඤත්‍ර අදස්සනාති.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading