Categories
අංගුත්තර නිකාය

මොනෙය්‍ය සූත්‍රය

මේ සූත්‍රය අඞ්ගුත්තර නිකායේ-තික නිපාත පාළි-අපායික වග්ගය-
ශ්‍රාවකයෙකු විසින් තම වචනය, කය සහ මනස හික්මවිය යුත්තේ කෙසේදැයි පෙන්වා දෙමින් බුදුන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍රය බව මතක තබා ගන්න.

“තීණිමානි භික්ඛවෙ, මොනෙය්‍යානි.
කතමානි තීණි?
කාය මොනෙය්‍යං, වචී මොනෙය්‍යං, මනො මොනෙය්‍යං.

කතමඤ්ච භික්ඛවෙ, කායමොනෙය්‍යං ?
ඉධ භික්ඛවෙ භික්ඛු, පාණාතිපාතා පටිවිරතො හොති-
අදින්නාදානා පටිවිරතො හොති-
අබ්‍රහ්මචරියා පටිවිරතො හොති.
ඉදං වුච්චති භික්ඛවෙ, කායමොනෙය්‍යං.

කතමඤ්ච භික්ඛවෙ, වචීමොනෙය්‍යං?
ඉධ භික්ඛවෙ භික්ඛු, මුසාවාදා පටිවිරතො හොති-
පිසුණාය වාචාය පටිවිරතො හොති-
ඵරුසාය වාචාය පටිවිරතො හොති-
සම්ඵප්පලාපා පටිවිරතො හොති.
ඉදං වුච්චති භික්ඛවෙ, වචීමොනෙය්‍යං.

කතමඤ්ච භික්ඛවෙ, මනොමොනෙය්‍යං?
ඉධ භික්ඛවෙ භික්ඛු, ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
ඉදං වුච්චති භික්ඛවෙ, මනොමොනෙය්‍යං.

ඉමානි ඛො, භික්ඛවෙ, තීණි මොනෙය්‍යානී”ති.
“කායමුනිං, වචීමුනිං, චෙතොමුනිං අනාසවංමුනිං මොනෙය්‍යසම්පන්නං, ආහු සබ්බප්පහායින”න්ති.

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading