Categories
සෙත් පිරිත්

අටවිසි පිරිත

තණ්හංකරො මහා වීරො මෙධංකරො මහා යසො
සරණංකරො ලොකහිතො දීපංකරො ජුතින්ධරො

කොණ්ඩඤ්ඤො ජනපාමොක්ඛො මංගලො පුරිසා සභො
සුමනො සුමනො ධීරො රෙවතො රති වද්ධනො

සොභිතො ගුණ සම්පන්නො අනොමදස්සී ජනුත්තමො
පදුමො ලොක පජ්ජොතො නාරදො වර සාරථි

පදුමුත්තරො සත්තසාරො සුමෙධො අග්ග පුග්ගලො
සුජාතො සබ්බ ලොකග්ගො පියදස්සී නරා සභො

අත්තදස්සී කාරුණිකො ධම්මදස්සී තමොනුදො
සිද්ධත්තො අසමොලොකෙ තිස්සො වරද සංවරො

ඵුස්සො වරද සම්බුද්ධො විපස්සී ච අනූපමො
සිඛී සබ්බ හිතො සත්ථා වෙස්සභූ සුඛ දායකො

කකුසන්ධො සත්ථවාහො කොණාගමනො රණඤ්ජහො
කස්සපො සිරි සම්පන්නො ගොතමො සක්‍ය පුංගවො

තෙසං සච්චෙන සීලෙන ඛන්ති මෙත්ත බලෙන ච
තෙපි ත්වං අනුරක්ඛන්තු ආරොග්‍යෙන සුඛෙනචා’ති.

යං දුන්නිමිත්තං අවමංගලඤ් ච යොචා මනාපො සකුණස්ස සද්දො
පාපග්ගහො දුස්සුපිනං අකන්තං බුද්ධානුභාවෙන විනාස මෙන්තු!

යං දුන්නිමිත්තං අවමංගලඤ් ච යොචා මනාපො සකුණස්ස සද්දො
පාපග්ගහො දුස්සුපිනං අකන්තං ධම්මානුභාවෙන විනාස මෙන්තු!

යං දුන්නිමිත්තං අවමංගලඤ් ච යොචා මනාපො සකුණස්ස සද්දො
පාපග්ගහො දුස්සුපිනං අකන්තං සංඝානුභාවෙන විනාස මෙන්තු!

තමන් සඳහා කියන විට ‘තේ’ වෙනුවට ‘මේ’ යොදාගන්න

තමන් සඳහා කියන විට ‘ත්වං’ වෙනුවට ‘මං’ යොදාගන්න

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading