Categories
සෙත් පිරිත්

ජය මංගල ගාථා

බාහුං සහස්ස මභිනිම්මිත සායුධං තං
ගිරිමේඛලං උදිතඝෝර සසෙන මාරං
දානාදි ධම්ම විධිනා ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමංගලානි!

මාරාතිරෙක මභියුජ්ඣිත සබ්බ රත්තිං
ඝෝරම්පනාලවක මක්ඛ මථද්ධ යක්ඛං
ඛන්ති සුදන්ත විධිනා ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමංගලානි!

නාලාගිරිං ගජවරං අතිමත්ත භූතං
දාවග්ගි චක්ක මසනිව සුදාරුණං තං
මෙත්තම්බු සෙක විධිනා ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමංගලානි!

උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුණං තං
ධාවං තියොජන පථං ගුලිමාල වන්තං
ඉද්ධිභිසංඛත මනො ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමංගලානි!

කත්වාන කට්ඨ මුදරං ඉව ගබ්භිනියා
චිඤ්චාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣෙ
සන්තෙන සොම විධිනා ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමංගලානි!

සච්චං විහාය මතිසච්චක වාද කෙතුං
වාදාභිරොපිතමනං අති අන්ධභූතං
පඤ්ඤාපදීප ජලිතො ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමංගලානි!

නන්දොපනන්ද භුජගං විබුධං මහිද්ධිං
පුත්තෙන ථෙර භුජගෙන දමාපයන්තො
ඉද්ධුප දෙස විධිනා ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමංගලානි!

දුග්ගාහදිට්ඨි භුජගෙන සුදට්ඨ හත්ථං
බ්‍රහ්මං විසුද්ධි ජුති මිද්ධි බකාභිධානං
ඤාණාගදෙන විධිනා ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමංගලානි!

එතාපි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා
යො වාචකො දින දිනෙ සරතෙ මතන්දි
භිත්වාන නෙක විවිධානි චුපද්ද වානි
මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරො ස පඤ්ඤො!

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දෙවතා
සබ්බ බුද්ධානුභාවෙන සදා සොත්ති භවන්තු තෙ!
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දෙවතා
සබ්බ ධම්මානුභාවෙන සදා සොත්ති භවන්තු තෙ!
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දෙවතා
සබ්බ සංඝානුභාවෙන සදා සොත්ති භවන්තු තෙ!

තමන් සඳහා කියන විට ‘තේ’ වෙනුවට ‘මේ’ යොදාගන්න

තමන් සඳහා කියන විට ‘ත්වං’ වෙනුවට ‘මං’ යොදාගන්න

Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading