Categories
ධම්ම පදය මල වර්‍ගය

තම නෑයන් උසස් කොට දැක් වූ තිස්ස මහණ

ධම්ම පදය-මල වර්‍ගය

ඒකාන්තයෙන්ම ශ්‍රද්ධාව පෙරදැරිව ජනයා විසින් සතුටු සිතින් දන් දෙන තැන් වලදී ඒ දෙන ආහාර පාන ගැන කොහෙත්ම කැමති නැති හැකුළුණු මුහුණු ඇතිව අසන්තෝෂයෙන් කතා කරන කෙනාට රෑ දාවල් කිසි මොහොතක ඔහුගේ සිත සංසිඳුවා ගැනීමට නොහැකි වේ.

ඒ ඔහුගේ එවැනි වූ අයහපත් සිතිවිලි මුලින්ම උදුරා දමා විනාශ කළ තැන් පටන්, ඔහුට ඒකාන්තයෙන්ම රෑ දාවල් හැම කල්හිම තමන්ගේ සිත සංසිඳවා ගැනීමට හැකිවේ.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading