Categories
ධම්ම පදය නාග වර්‍ගය

මවුපියනට කෑම්බීම් සැපයූ භික්‍ෂූන් වහන්සේ

ධම්ම පදය-නාග වර්‍ගය

සුවපත් වූ උපකාරයකින් අභිවුර්ධිය සැලසේ.
මොනයම් දේ ලැබුනත් ඉන් සෑහීමකට පත් වීම සැපයක් වේ.
පින තමන්ගේ ජීවිතයට ගණනය කල නොහැකි සැපයක් වේ.
සියලු දුක් දුරු කිරීම සැපයක් වේ.

ලෝකයේ මවුවරුන්ට ගෞරව කිරීම සැපයක්, තවද පිය වරුන්ට ගෞරව කිරීම සැපයක්.
ලෝකයේ ශ්‍රමණයන්ට ගෞරව කිරීම සැපයක්, තවද උසස් ජීවිතය සැපයක්.

යම් තාක් වයසට යනතෙක්ම සිල් රැකීම සැපයක්, ශ්‍රද්ධාවේ පිහිටීම සැපයක්,
ප්‍රඥාව වඩවා ගැනීම සැපයක්, පාපක්‍රියා නොකිරීම සැපයක්.


Discover more from Aaryasathya

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading