Categories
ධම්ම පදය යමක වර්‍ගය

කාලී යකින්න

ධම්ම පදය-යමක වර්‍ගය

න හි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනො.


Categories
ධම්ම පදය යමක වර්‍ගය

ථුල්ලතිස්ස ථෙර

ධම්ම පදය-යමක වර්‍ගය

අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ
යෙ ච තං උපනය්හන්ති වෙරං තෙසං න සම්මති.

අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනය්හන්ති වෙරං තෙසූපසම්මති.


Categories
ධම්ම පදය යමක වර්‍ගය

මට්ටකුණ්ඩලීදිව්‍යපුත්‍රයා

ධම්ම පදය-යමක වර්‍ගය

මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙති ඡායා’ව අනපායිනී.


Categories
ධම්ම පදය යමක වර්‍ගය

ශුෂ්කවිදර්‍ශකක්‍ෂීණාශ්‍රව චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-යමක වර්‍ගය

මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති, චක්කං’ව වහතො පදං.


Categories
ධම්ම පදය සුඛ වර්‍ගය

ශාක්‍ය කෝලිය දිය දබරය

ධම්ම පදය-සුඛ වර්ගය
මෙම ගාථා තුන බුදුන් වහන්සේ දේශනා කර සිටියේ ශාක්‍ය- කෝලිය වංශ දෙක අතර රෝහිණී ගඟේ ජලය මුල් කර ගෙන ඇතිවූ විශාල කෝලාහලයක් හේතු කර ගෙනයි.

සුසුඛං වත ජීවාම වෙරිනෙසු අවෙරිනො,
වෙරිනෙසු මනුස්සෙසු විහරාම අවෙරිනො.

සුසුඛං වත ජීවාම ආතුරෙසු අනාතුරා,
ආතුරෙසු මනුස්සෙසු විහරාම අනාතුරා.

සුසුඛං වත ජීවාම උස්සුකෙසු අනුස්සුකා,
උස්සුකෙසු මනුස්සෙසු විහරාම අනුස්සුකා.


Categories
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

අනිච්ච-දුක්ඛ-අනත්ත ලක්ෂණ මෙනෙහි කරන භාවනා කමටහන

ධම්ම පදය-මාර්ග වග්ගය
කාශ්‍යප බුදුන් දවස අවුරුදු විසි දහසක් මුළුල්ලේ සංස්කාරයන්හි අනිච්ච-දුක්ඛ-අනත්ත ලක්ෂණය මෙනෙහි කර සිටි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට, ගෞතම බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ භාවනා කමටහන

කාශ්‍යප බුදුන් දවස අවුරුදු විසි දහසක් මුළුල්ලේ සංස්කාරයන්හි අනිච්ච-දුක්ඛ-අනත්ත ලක්ෂණය මෙනෙහි කර සිටි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට, ගෞතම බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ භාවනා කමටහන

සබ්බෙ සඞ්කාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින්‍දති දුක්ඛෙ, එසමග්ගො විසුද්ධියා.

සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින්‍දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා.

සබ්බෙ ධම්මා අනත්තා’ති යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින්‍දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා.