ප්‍රවර්ග
ඛුද්දක නිකාය

පුණ්‍යක්‍රියා සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඉතිවුත්තක පාළි-තික නිපාතය-දුතිය වග්ගය-
ශ්‍රාවකයෙකු විසින් පින් රැස් කිරීමට කළ යුතු නිවැරදි ක්‍රියාවන් පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍රය මෙය බව මතක තබා ගන්න.

වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං –

“තීණිමානි භික්ඛවෙ, පුඤ්ඤකිරියවත්ථූනි.
කතමානි තීණි?
දානමයං පුඤ්ඤකිරියවත්ථු
සීලමයං පුඤ්ඤකිරියවත්ථු
භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු

ඉමානි ඛො භික්ඛවෙ, තීණි පුඤ්ඤකිරියවත්ථූනී”ති.

එතමත්ථං භගවා අවොච.
තත්ථෙතං ඉති වුච්චති –
“පුඤ්ඤමෙව සො සික්ඛෙය්‍ය, ආයතග්ගං සුඛුද්‍රයං,
දානඤ්ච සමචරියඤ්ච, මෙත්තචිත්තඤ්ච භාවයෙ,
එතෙ ධම්මෙ භාවයිත්වා, තයො සුඛසමුද්දයෙ,
අබ්‍යාපජ්ඣං සුඛං ලොකං, පණ්ඩිතො උපපජ්ජතී”ති.

අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

තිරොකුට්ට සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඛුද්දකපාඨ පාළි- දුකෙන් පෙළෙමින් කම්පා වෙමින්, දුකම වාසස්ථානය කරගත්තාවූ තැනැත්තා ගැන සිදුකල බුද්ධ දේශනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.

තිරොකුට්ටේසු තිට්ඨන්ති
සන්ධිසිඞ්ඝාටකෙසු ච,
ද්වාරබාහාසු තිට්ඨන්ති
ආගන්ත්වාන සකං ඝරං.

පහූතෙ අන්නපානම්හි
ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ,
න තෙසං කොචි සරති
සත්තානං කම්මපච්චයා.

එවං දදන්ති ඤාතීනං
යෙ හොන්ති අනුකම්පකා,
සුචිං පණීතං කාලෙන
කප්පියං පානභොජනං.

ඉදං වො ඤාතීනං හොතු
සුඛිතා හොන්තු ඤාතයො,
තෙ ච තත්ථ සමාගන්ත්වා
ඤාතිපෙතා සමාගතා.

පහූතෙ අන්නපානම්හි
සක්කච්චං අනුමොදරෙ,
චිරං ජීවන්තු නො ඤාතී
යෙසං හෙතු ලභාමසෙ,
අම්හාකඤ්ච කතා පූජා
දායකා ච අනිප්ඵලා.

න හි තත්ථ කසි අත්ථි
ගොරක්ඛෙත්ථ න විජ්ජති,
වණිජ්ජා තාදිසී නත්ථි
හිරඤ්ඤෙන කයාකයං
ඉතො දින්නෙන යාපෙන්ති,
පෙතා කාලකතා තහිං.

උන්නමෙ උදකං වුට්ඨං
යථා නින්නං පවත්තති,
එවමෙව ඉතො දින්නං
පෙතානං උපකප්පති.

යථා වාරිවහා පූරා
පරිපූරෙන්ති සාගරං,
එවමෙව ඉතො දින්නං
පෙතානං උපකප්පති.

අදාසි මෙ අකාසි මෙ
ඤාති මිත්තා සඛා ච මෙ,
පෙතානං දක්ඛිණං දජ්ජා
පුබ්බෙ කතමනුස්සරං.

න හි රුණ්ණං වා සොකො වා
යා චඤ්ඤා පරිදෙවනා,
න තං පෙතානමත්ථාය
එවං තිට්ඨන්ති ඤාතයො.

අයං ඛො දක්ඛිණා දින්නා
සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා,
දීඝරත්තං හිතායස්ස
ඨානසො උපකප්පති.

සො ඤාති ධම්මො ච අයං නිදස්සිතො
පෙතාන පූජා ච කතා උළාරා,
බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං
තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකන්ති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

ගුහට්ඨක සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-අට්ඨක වග්ගය-තණ්හාවෙන් වැසී, ශෝක කරමින්, සසරේ ඇවිදින සත්වයාට, ඉන් මිදෙමින් ශෝක පරිදේවයන්ගෙන් මිදෙන ආකාරය පෙන්වා දී ඇති සූත්‍රය බව සිහි තබාගන්න.

  1. සත්තො ගුහායං බහුනාභිඡන්නො
    තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො
    දූරෙ විවෙකා හි තථාවිධො සො
    කාමා හි ලොකෙ න හි සුප්පහායා
  1. ඉච්ඡානිදානා භවසාතබද්ධා
    තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා
    පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා
    ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං
  1. කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා
    අවදානියා තෙ විසමෙ නිවිට්ඨා
    දුක්ඛූපනීතා පරිදෙවයන්ති
    කිංසූ භවිස්සාම ඉතො චුතාසෙ
  1. තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු
    යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලොකෙ
    න තස්ස හෙතූ විසමං චරෙය්‍ය
    අප්පඤ්හිදං ජීවිතමාහු ධීරා
  1. පස්සාමි ලොකෙ පරිඵන්දමානං
    පජං ඉමං තණ්හගතං භවෙසු
    හීනා නරා මච්චුමුඛෙ ලපන්ති
    අවීතතණ්හාසෙ භවාභවෙසු
    (ඵ අකුර ඉංග්‍රීසි f ලෙස ශබ්ද කරන්න)
  1. මමායිතෙ පස්සථ ඵන්දමානෙ
    මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ
    එතම්පි දිස්වා අමමො චරෙය්‍ය
    භවෙසු ආසත්තිමකුබ්බමානො
  1. උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්දං
    ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො
    යදත්තගරහී තදකුබ්බමානො
    න ලිම්පතී දිට්ඨසුතෙසු ධීරො
  1. සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝං
    පරිග්ගහෙසු මුනි නොපලිත්තො
    අබ්බූළ්හසල්ලො චරං අප්පමත්තො
    නාසිංසතී ලොකමිමං පරඤ්චාති.
ප්‍රවර්ග
ඛුද්දක නිකාය

විජය සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-උරග වග්ගය- කය ගැන නිවැරදිව අවබෝධ කර ගනිමින්, මමත්වයෙන් මිදිය යුතු බව පෙන්වා දී ඇති සූත්‍රය බව සිහි තබාගන්න.

චරං වා යදි වා තිට්ඨං නිසින්නො උද වා සයං,
සම්මිඤ්ජෙති පසාරෙති එසා කායස්ස ඉඤ්ජනා

අට්ඨි න්හාරු සංයුත්තො තචමංසාවලෙපනො,
ඡවියා කායො පටිච්ඡන්නො යථාභූතං න දිස්සති

අන්තපූරොදරපූරො යකනපෙළස්ස වත්ථිනො,
හදයස්ස පප්ඵාසස්ස වක්කස්ස පිහකස්සච

සිඬඝාණිකාය ඛෙළස්ස සෙදස්ස ච මෙදස්ස ච,
ලොහිතස්ස ලසිකාය පිත්තස්ස ච වසාය ච

අථස්ස නවහි සොතෙහි අසුචි සවති සබ්බදා,
අක්ඛිම්භා අක්ඛිගූථකො කණ්ණම්හා කණ්ණගූථකො

සිඬඝාණිකා ච නාසාතො මුඛෙන වමතෙකදා,
පිත්තං සෙම්හඤ්ච වමති කායම්හා සෙදජල්ලිකා

අථස්ස සුසිරං සීසං මත්ථජුඬගස්ස පූරිතං,
සුභතො නං මඤ්ඤති බාලො අවිජ්ජාය පුරක්ඛතො

යදාච සො මතො සෙති උද්ධුමාතො විනීලකො,
අපවිද්ධො සුසානස්මිං අනපෙක්ඛා හොන්ති ඤාතයො

ඛාදන්ති නං සුවාණා ච සිගාලා ච වකා කිමී,
කාකා ගිජ්ඣා ච ඛාදන්ති යෙ චඤ්ඤෙ සන්ති පාණිනො
(ඣ අකුර ජ ලෙස ශබ්ද කරන්න)

සුත්වාන බුද්ධ වචනං භික්ඛු පඤ්ඤාණවා ඉධ,
සො ඛො නං පරිජානාති යථාභූතං හි පස්සති

යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං,
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච කායෙ ඡන්‍දං විරාජයෙ

ඡන්දරාගවිරත්තො සො භික්ඛු පඤ්ඤාණවා ඉධ,
අජ්ඣගා අමතං සන්තිං නිබ්බාන පද මච්චුතං

දිපාදකො යං අසුචි දුග්ගන්ධා පරිහීරති,
නානා කුණප පරිපූරො විස්සවන්තො තතො තතො

එතාදිසෙන කායෙන යො මඤ්ඤෙ උණ්ණමෙතවෙ,
පරං වා අවජානෙය්‍ය කිමඤ්ඤත්‍ර අදස්සනාති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

සල්ල සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-මහා වග්ගය- කෙලෙස් නමැති හුල් උදුරා දමමින් දුක්ඛ-දෝමනස්සයන්ගෙන් මිදෙන ආකාරය පැහැදිලි කර දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.

1.“අනිමිත්ත මනඤ්ඤාතං මච්චානං ඉධ ජීවිතං
කසිරඤ්ච පරිත්තඤ්ඤ තඤ්ච දුක්ඛේන සඤ්ඤුතං.

2.නහි සො උපක්කමො අත්ථි යෙන ජාතා න මීයරෙ
ජරම්පි පත්වා මරණං එවං ධම්මා හි පාණිනො.

3.ඵලානමිව පක්කානං පාතො පතනතො භයං
එවං ජාතානමච්චානං නිච්චං මරණතො භයං.
(ඵ අකුර ඉංග්‍රීසි f ලෙස ශබ්ද කරන්න)

4.යථාපි කුම්භකාරස්ස කතා මත්තික භාජනා
සබ්බේ භෙදන පරියන්තා එවං මච්චාන ජීවිතං.

5.දහරා ච මහන්තා ච යෙ බාලා යෙ ච පණ්ඩිතා
සබ්බෙ මච්චුවසං යන්ති සබ්බෙ මච්චු පරායනා.

6.තෙසං මච්චු පරෙතානං ගච්ඡතං පරලොකතො
න පිතා තායතෙ පුත්තං ඤාති වා පන ඤාතකෙ.

7.පෙක්ඛතං යෙව ඤාතීනං පස්ස ලාලපතං පුථු
එකමෙකො ච මච්චානං ගොවජ්ඣො විය නීයති.
(ඣ අකුර ජ ලෙස ශබ්ද කරන්න)

8.එවම්භාහතො ලොකො මච්චුනා ච ජරාය ච
තස්මා ධීරා න සොචන්ති විදිත්වා ලොකපරියායං.

9.යස්ස මග්ගං න ජානාසි ආගතස්ස ගතස්ස වා
උභො අන්තෙ අසම්පස්සං නිත්ථං පරිදෙවසි.

10.පරිදෙවයමානො චෙ කඤ්චි අත්ථං උදබ්බහෙ
සම්මූළ්හො හිංසමත්තානං කයිරා වෙණං විචක්ඛණො.

11.නහි රුන්නෙන සොකෙන සන්තිං පප්පොති චෙතසො
සීයසසුප්පජ්ජතෙ දුක්ඛං සරීරං උපහඤ්ඤති.

12.කිසො විවණ්ණෝ භවති භිංසමත්තාන මත්තනා
න තෙන පෙතා පාපෙන්ති නිරත්ථා පරිදෙවනා.

13.සොකමප්පජහං ජන්තු භිය්‍යො දුක්ඛං නිගච්ඡති
අනුත්ථුනන්තො කාලකතං සොකස්ස වසමන‍්වගු.

14.අඤ්ඤෙපි පස්සගමිනෙ යථාකම්මූපගෙ නරෙ
මච්චුනො වසමාගම්ම ඵන්දන්තෙ විධ පාණිනො.
(ඵ අකුර ඉංග්‍රීසි f ලෙස ශබ්ද කරන්න)

15.යෙන යෙන හි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤථා
එතාදිසො විනාභාවො පස්ස ලොකස්ස පරියායං.

16.අපි චෙ වස්සසතං ජීවෙ භීයො වා පන මානවො
ඤාති සඬඝා විනා හොති ජානාති ඉධ ජීවිතං.

17.තස්මා අරහතො සුත්වා විනෙය්‍ය පරිදෙවිතං
පෙතං කාලකතං දිස්වා න සො ලබ්භා මයා ඉති.

18.යථා සරණමාදිත්තං වාරිනා පරිනිබ්බයෙ
එවම්පි ධීරො සප්පඤ්ඤො පණ්ඩිතො කුසලො නරො
ඛිප්පමුප්පපතිතං සොකං වාතො තූලංව ධංසයෙ.

19.පරිදෙවං පජප්පඤ්ච දොමනස්සඤ්ච අත්තනො
අත්තනො සුඛමෙසානො අබ්බහෙ සල්ලමත්තනො.

20.අබ්බුළ්හසල්ලො අසිතො සන්තිං පප්පුය්‍ය චෙතසො
සබ්බසොකං අතික්කන්තො අසොකො හොති නිබ්බුතො”ති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

පුරාභෙද සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-අට්ඨක වග්ග- උසස් හික්මීමක් ඇතිකරගැනීම සඳහා පිළිපැදිය යුතු, පුරාණයේ සිට නොවෙනස්ව පැවත එන ප්‍රතිපදාව ගැන දේශනා කර ඇති සූත්‍රය බව සිහි තබාගන්න.

1.“කථංදස්සී කථංසීලො,
උපසන්තොති වුච්චති
තං මෙ ගොතම පබ්‍රෑහි,
පුච්ඡිතො උත්තමං නරං”.

ඉති භගවා-
2.“වීතතණ්හො පුරා භෙදා,
පුබ්බමන්තමනිස්සිතො
වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්‍යො,
තස්ස නත්ථි පුරක්ඛතං”.

3.“අක්කොධනො අසන්තාසී,
අවිකත්ථී අකුක්කුචො
මන්තභාණී අනුද්ධතො,
ස වෙ වාචායතො මුනි”.

4.“නිරාසත්ති අනාගතෙ,
අතීතං නානුසොචති
විවෙකදස්සී ඵස්සෙසු,
දිට්ඨීසු ච න නීයති”.
(ඵ අකුර ඉංග්‍රීසි f ලෙස ශබ්ද කරන්න.)

5.“පතිලීනො අකුහකො,
අපිහාලු අමච්ඡරී
අප්පගබ්භො අජෙගුච්ඡො,
පෙසුණෙය්‍යෙ ච නො යුතො”.

6.“සාතියෙසු අනස්සාවී,
අතිමානෙ ච නො යුතො
සණ්හො ච පටිභාණවා,
න සද්ධො න විරජ්ජති”.

7.“ලාභකම්‍යා න සික්ඛති,
අලාභෙ ච න කුප්පති
අවිරුද්ධො ච තණ්හාය,
රසෙසු නානුගිජ්ඣති”.
(ඣ අකුර ඉංග්‍රීසි ජ ලෙස ශබ්ද කරන්න)

8.“උපෙක්ඛකො සදා සතො,
න ලොකෙ මඤ්ඤතෙ සමං
න විසෙසී න නීචෙය්‍යො,
තස්ස නො සන්ති උස්සදා”

9.“යස්ස නිස්සයනා නත්ථි,
ඤත්වා ධම්මං අනිස්සිතො
භවාය විභවාය වා,
තණ්හා යස්ස න විජ්ජති”.

10.“තං බ්‍රෑමි උපසන්තොති,
කාමෙසු අනපෙක්ඛිනං
ගන්ථා තස්ස න විජ්ජන්ති,
අතරී සො විසත්තිකං”.

11.“න තස්ස පුත්තා පසවො,
ඛෙත්තං වත්ථුඤ්ච විජ්ජති
අත්තං වාපි නිරත්තං වා,
න තස්මිං උපලබ්භති”.

12.“යෙන නං වජ්ජුං පුථුජ්ජනා,
අථො සමණබ්‍රාහ්මණා
තං තස්ස අපුරක්ඛතං,
තස්මා වාදෙසු නෙජති”.

13.“වීතගෙධො අමච්ඡරී,
න උස්සෙසු වදතෙ මුනි
න සමෙසු න ඔමෙසු,
කප්පං නෙති අකප්පියො”.

14.“යස්ස ලොකෙ සකං නත්ථි,
අසතා ච න සොචති
ධම්මෙසු ච න ගච්ඡති,
ස වෙ සන්තොති වුච්චතී”ති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

නාලක සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-මහා වග්ගය- අසිත තවුසා සිදුහත් කුමරු දැකීමට ගිය සිද්ධියත්, ඔහුගේ බෑණා වන නාලක තවුසා බුදුන් වහන්සේ හමුවීමට ගොස් ධර්මය අසා දැනගැනීම ගැනත් සඳහන් සූත්‍රය බව සිහි තබාගන්න.

ආනන්දජාතෙ තිදසගණෙ පතීතෙ,
සක්කඤ්ච ඉන්දං සුචිවසනෙ ච දෙවෙ-
දුස්සං ගහෙත්වා අතිරිව ථොමයන්තෙ,
අසිතො ඉසි අද්දස දිවා විහාරෙ.

දිස්වාන දෙවෙ මුදිතමනෙ උදග්ගෙ,
චිත්තිං කරිත්වාන ඉදමවොච තත්ථ-
“කිං දෙවසඞ්ඝො අතිරිව කල්‍යරූපො,
දුස්සං ගහෙත්වා රමයථ කිං පටිච්ච”.

“යදාපි ආසී අසුරෙහි සඞ්ගමො,
ජයො සුරානං අසුරා පරාජිතා-
තදාපි නෙතාදිසො ලොමහංසනො,
කිමබ්භුතං දට්ඨු මරූ පමොදිතා”.

“සෙළෙන්ති ගායන්ති ච වාදයන්ති ච,
භුජානි ඵොටෙන්ති ච නච්චයන්ති ච-
පුච්ඡාමි වොහං මෙරුමුද්ධවාසිනෙ,
ධුනාථ මෙ සංසයං ඛිප්ප මාරිසා”.

“සො බොධිසත්තො රතනවරො අතුල්‍යො,
මනුස්සලොකෙ හිතසුඛත්ථාය ජාතො-
සක්‍යාන ගාමෙ ජනපදෙ ලුම්බිනෙය්‍යෙ,
තෙනම්හ තුට්ඨා අතිරිව කල්‍යරූපා”.

“සො සබ්බසත්තුත්තමො අග්ගපුග්ගලො,
නරාසභො සබ්බ පජානමුත්තමො-
වත්තෙස්සති චක්කමිසිව්හයෙ වනෙ,
නදංව සීහො බලවා මිගාභිභූ”.

තං සද්දං සුත්වා තුරිතමවසරී සො,
සුද්ධොදනස්ස තද භවනං උපාගමි-
නිසජ්ජ තත්ථ ඉදමවොචාසි සක්‍යෙ,
“කුහිං කුමාරො අහමපි දට්ඨුකාමො”.

තතො කුමාරං ජලිතමිව සුවණ්ණං,
උක්කාමුඛෙව සුකුසල සම්පහට්ඨං-
දද්දල්ලමානං, සිරියා අනොමවණ්ණං,
දස්සෙසු පුත්තං අසිතව්හයස්ස සක්‍යා.

දිස්වා කුමාරං සිඛිමිව පජ්ජලන්තං,
තාරාසභංව නභසිගමං විසුද්ධං-
සූරියං තපන්තං සරදරිවබ්භමුත්තං,
ආනන්දජාතො විපුලමලත්ථ පීතිං.

අනෙකසාඛඤ්ච සහස්සමණ්ඩලං,
ඡත්තං මරූ ධාරයුමන්තලික්ඛෙ-
සුවණ්ණදණ්ඩා වීතිපතන්ති චාමරා,
න දිස්සරෙ චාමරඡත්තගාහකා.

දිස්වා ජටී කණ්හසිරිව්හයො ඉසි,
සුවණ්ණනික්ඛං විය පණ්ඩුකම්බලෙ-
සෙතඤ්ච ඡත්තං ධාරියන්ත මුද්ධනි,
උදග්ගචිත්තො සුමනො පටිග්ගහෙ.

පටිග්ගහෙත්වා පන සක්‍යපුඞ්ගවං,
ජිගිංසකො ලක්ඛණමන්තපාරගූ-
පසන්නචිත්තො ගිරමබ්භුදීරයි,
“අනුත්තරායං ද්විපදානමුත්තමො”

අථත්තනො ගමනමනුස්සරන්තො,
අකල්‍යරූපො ගළයති අස්සුකානි-
දිස්වාන සක්‍යා ඉසිමවොචුං රුදන්තං,
‘‘නො චෙ කුමාරෙ භවිස්සති අන්තරායො’’.

දිස්වාන සක්‍යෙ ඉසිමවොච අකල්‍යෙ,
‘‘නාහං කුමාරෙ අහිතමනුස්සරාමි-
න චාපිමස්ස භවිස්සති අන්තරායො,
න ඔරකායං අධිමනසා භවාථ,

“සම්බොධියග්ගං ඵුසිස්සතායං කුමාරො,
සො ධම්මචක්කං පරමවිසුද්ධදස්සී-
වත්තෙස්සතායං බහුජනහිතානුකම්පී,
විත්ථාරිකස්ස භවිස්සති බ්‍රහ්මචරියං”.

“මමඤ්ච ආයු න චිරමිධාවසෙසො,
අථන්තරා මෙ භවිස්සති කාලකිරියා-
සොහං න සොස්සං අසමධුරස්ස ධම්මං,
තෙනම්හි අට්ටො බ්‍යසනංගතො අඝාවී”.

සො සාකියානං විපුලං ජනෙත්වා පීතිං,
අන්තෙපුරම්හා නිග්ගමා බ්‍රහ්මචාරී-
සො භාගිනෙය්‍යං සයං අනුකම්පමානො,
සමාදපෙසි අසමධුරස්ස ධම්මෙ.

“බුද්ධොති ඝොසං යද පරතො සුණාසි,
සම්බොධිපත්තො විවරති ධම්මමග්ගං-
ගන්ත්වාන තත්ථ සමයං පරිපුච්ඡමානො,
චරස්සු තස්මිං භගවති බ්‍රහ්මචරියං”.

තෙනානුසිට්ඨො හිතමනෙන තාදිනා,
අනාගතෙ පරම විසුද්ධදස්සිනා-
සො නාලකො උපචිතපුඤ්ඤසඤ්චයො,
ජිනං පතික්ඛං පරිවසි රක්ඛිතින්ද්‍රියො.

සුත්වාන ඝොසං ජිනවරචක්කවත්තනෙ,
ගන්ත්වාන දිස්වා ඉසිනිසභං පසන්නො-
මොනෙය්‍ය සෙට්ඨං මුනිපවරං අපුච්ඡි,
සමාගතෙ අසිතාව්හයස්ස සාසනෙති.

“අඤ්ඤාතමෙතං වචනං
අසිතස්ස යථාතථං
තං තං ගොතම පුච්ඡාමි
සබ්බධම්මාන පාරගුං”.

“අනගාරියුපෙතස්ස
භික්ඛාචරියං ජිගීසතො
මුනි පබ්‍රෑහි මෙ පුට්ඨො
මොනෙය්‍යං උත්තමං පදං”.

ඉති භගවා-
“මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං
දුක්කරං දුරභිසම්භවං
හන්ද තෙ නං පවක්ඛාමි
සන්ථම්භස්සු දළ්හො භව”.

“සමානභාගං කුබ්බෙථ
ගාමෙ අක්කුට්ඨවන්දිතං
මනොපදොසං රක්ඛෙය්‍ය
සන්තො අනුණ්ණතො චරෙ”.

“උච්චාවචා නිච්ඡරන්ති
දායෙ අග්ගිසිඛූපමා
නාරියො මුනිං පලොභෙන්ති
තාසු තං මා පලොභයුං”.

“විරතො මෙථුනා ධම්මා
හිත්වා කාමෙ පරොපරෙ
අවිරුද්ධො අසාරත්තො
පාණෙසු තසථාවරෙ”.

“යථා අහං තථා එතෙ
යථා එතෙ තථා අහං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ”.

“හිත්වා ඉච්ඡඤ්ච ලොභඤ්ච
යත්ථ සත්තො පුථුජ්ජනො
චක්ඛුමා පටිපජ්ජෙය්‍ය
තරෙය්‍ය නරකං ඉමං”.

ඌනූදරො මිතාහාරො
අප්පිච්ඡස්ස අලොලුපො
සදා ඉච්ඡාය නිච්ඡාතො
අනිච්ඡො හොති නිබ්බුතො.

“ස පිණ්ඩචාරං චරිත්වා
වනන්තමභිහාරයෙ
උපට්ඨිතො රුක්ඛමූලස්මිං
ආසනූපගතො මුනි.

ස ඣානපසුතො ධීරො
වනන්තෙ රමිතො සියා
ඣායෙථ රුක්ඛමූලස්මිං
අත්තානමභිතොසයං”.

“තතො රත්‍යා විවසානෙ
ගාමන්තමභිහාරයෙ
අව්හානං නාභිනන්දෙය්‍ය
අභිහාරඤ්ච ගාමතො”.

“න මුනී ගාමමාගම්ම
කුලෙසු සහසා චරෙ
ඝාසෙසනං ඡින්නකථො
න වාචං පයුතං භණෙ”.

“අලත්ථං යදිදං සාධු
නාලත්ථං කුසලං ඉති
උභයෙනෙව සො තාදී
රුක්ඛංව උපතිවත්තති”.

“ස පත්තපාණි විචරන්තො
අමූගො මූගසම්මතො
අප්පං දානං න හීළෙය්‍ය
දාතාරං නාවජානියා”.

“උච්චාවචා හි පටිපදා
සමණෙන පකාසිතා
න පාරං දිගුණං යන්ති
නයිදං එකගුණං මුතං”.

“යස්ස ච විසතා නත්ථි,
ඡින්නසොතස්ස භික්ඛුනො
කිච්චාකිච්චප්පහීනස්ස
පරිළාහො න විජ්ජති”.

“මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං
ඛුරධාරූපමො භවෙ
ජිව්හාය තාලුමාහච්ච
උදරෙ සඤ්ඤතො සියා”.

අලීනචිත්තො ච සියා
න චාපි බහු චින්තයෙ
නිරාමගන්ධො අසිතො
බ්‍රහ්මචරිය පරායණො.

“එකාසනස්ස සික්ඛෙථ
සමණූපාසනස්ස ච
එකත්තං මොනමක්ඛාතං
එකො චෙ අභිරමිස්සසි
අථ භාසිහි දසදිසා”.

“සුත්වා ධීරානං නිග්ඝොසං
ඣායීනං කාමචාගිනං
තතො හිරිඤ්ච සද්ධඤ්ච
භිය්‍යො කුබ්බෙථ මාමකො”.

“තං නදීහි විජානාථ
සොබ්භෙසු පදරෙසු ච
සණන්තා යන්ති කුසොබ්භා
තුණ්හීයන්ති මහොදධී”.

“යදූනකං තං සණති
යං පූරං සන්තමෙව තං
අඩ්ඪකුම්භූපමො බාලො
රහදො පූරොව පණ්ඩිතො”.

“යං සමණො බහුං භාසති
උපෙතං අත්ථසඤ්හිතං
ජානං සො ධම්මං දෙසෙති
ජානං සො බහු භාසති”

“යො ච ජානං සංයතත්තො
ජානං න බහු භාසති
ස මුනී මොනමරහති
ස මුනී මොනමජ්ඣගා”ති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

නිධිකණ්ඩ සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඛුද්දකපාඨ පාළි- අනාගතයේදී ඒකාන්තයෙන්ම උපකාර කරගැනීම සඳහා තැන්පත් කල යුතු වටිනා වස්තුව පිලිබඳ අනුශාසනා කල සූත්‍රය බව සිහි තබාගන්න.

1.නිධිං නිධෙති පුරිසො
ගම්භීරෙ ඔදකන්තිකෙ,
අත්ථෙ කිච්චෙ සමුප්පන්නෙ
අත්ථාය මෙ භවිස්සති.

2.රාජතො වා දුරුත්තස්ස
චොරතො පීළිතස්ස වා,
ඉණස්ස වා පමොක්ඛාය
දුබ්භික්ඛෙ ආපදාසු වා,
එතදත්ථාය ලොකස්මිං
නිධි නාම නිධීයති.

3.තාවස්සුනිහිතො සන්තො
ගම්භීරෙ ඔදකන්තිකෙ,
න සබ්බො සබ්බදා එව
තස්ස තං උපකප්පති.

4.නිධි වා ඨානා චවති
සඤ්ඤා වාස්ස විමුය්හති,
නාගා වා අපනාමෙන්ති
යක්ඛා වාපි හරන්ති නං.

5.අප්පියා වාපි දායාදා
උද්ධරන්ති අපස්සතො,
යදා පුඤ්ඤක්ඛයො හොති
සබ්බමෙතං විනස්සති.

6.යස්ස දානෙන සීලෙන
සංයමෙන දමෙන ච,
නිධී සුනිහිතො හොති
ඉත්ථියා පුරිසස්ස වා.

7.චෙතියම්හි ච සඞ්ඝෙ වා
පුග්ගලෙ අතිථීසු වා,
මාතරි පිතරි චාපි
අථො ජෙට්ඨම්හි භාතරි.

8.එසො නිධි සුනිහිතො
අජෙය්‍යො අනුගාමිකො,
පහාය ගමනීයෙසු
එතං ආදාය ගච්ඡති.

9.අසාධාරණ මඤ්ඤෙසං
අචොරාහරණො නිධි,
කයිරාථ ධීරො පුඤ්ඤානි
යො නිධි අනුගාමිකො.

10.එස දෙවමනුස්සානං
සබ්බකාමදදො නිධි,
යං යදෙවාභිපත්ථෙන්ති
සබ්බමෙතෙන ලබ්භති.

11.සුවණ්ණතා සුස්සරතා
සුසණ්ඨානා සුරූපතා,
ආධිපච්ච පරිවාරො
සබ්බමෙතෙන ලබ්භති.

12.පදෙසරජ්ජං ඉස්සරියං
චක්කවත්තිසුඛං පියං,
දෙවරජ්ජම්පි දිබ්බෙසු
සබ්බමෙතෙන ලබ්භති.

13.මානුස්සිකා ච සම්පත්ති
දෙවලොකෙ ච යා රති,
යා ච නිබ්බාන සම්පත්ති
සබ්බමෙතෙන ලබ්භති.

14.මිත්ත සම්පදමාගම්ම
යොනිසොව පයුඤ්ජතො,
විජ්ජා විමුත්ති වසීභාවො
සබ්බමෙතෙන ලබ්භති.

15.පටිසම්භිදා විමොක්ඛා ච
යා ච සාවක පාරමී,
පච්චෙකබොධි බුද්ධභූමි
සබ්බමෙතෙන ලබ්භති.

16.එවං මහත්ථිකා එසා
යදිදං පුඤ්ඤ සම්පදා,
තස්මා ධීරා පසංසන්ති
පණ්ඩිතා කතපුඤ්ඤතන්ති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

ආමගන්ධ සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-චූළ වග්ගය- බුදුන් වහන්සේගෙන් මස් මාංස ආහාර වැළඳීම පිලිබඳ අසනු ලැබූ ප්‍රශ්නයට, කාශ්‍යප බුදුන් දවස සිදුවූ සිද්ධියක් පෙන්වා දුන් සූත්‍රය බව සිහි තබා ගන්න.

“සාමාකචිඞ්ගූලකචීනකානි ච, පත්තප්ඵලං මූලඵලං ගවිප්ඵලං
ධම්මෙන ලද්ධං සතමස්නමානා, න කාමකාමා අලිකං භණන්ති”.

“යදස්නමානො සුකතං සුනිට්ඨිතං, පරෙහි දින්නං පයතං පණීතං
සාලීනමන්නං පරිභුඤ්ජමානො, සො භුඤ්ජසී කස්සප ආමගන්ධං”.

“න ආමගන්ධො මම කප්පතීති, ඉච්චෙව ත්වං භාසසි බ්‍රහ්මබන්ධු
සාලීනමන්නං පරිභුඤ්ජමානො, සකුන්තමංසෙහි සුසඞ්ඛතෙහි
පුච්ඡාමි තං කස්සප එතමත්ථං, කථං පකාරො ආමගන්ධො”

“පාණාතිපාතො වධඡෙදබන්ධනං, ථෙය්‍යං මුසාවාදො නිකතිවඤ්චනානි ච
අජ්ඣෙනකුත්තං පරදාරසෙවනා, එසාමගන්ධො න හි මංසභොජනං”.

“යෙ ඉධ කාමෙසු අසඤ්ඤතා ජනා, රසෙසු ගිද්ධා අසුචිභාවමස්සිතා,
නත්ථිකදිට්ඨී විසමා දුරන්නයා, එසාමගන්ධො න හි මංසභොජනං”.

“යෙ ලූඛසා දාරුණා පිට්ඨිමංසිකා, මිත්තද්දුනො නික්කරුණාතිමානිනො,
අදානසීලා න ච දෙන්ති කස්සචි, එසාමගන්ධො න හි මංසභොජනං”.

“කොධො මදො ථම්භො පච්චුපට්ඨාපනා, මායා උසූයා භස්සසමුස්සයො ච,
මානාතිමානො ච අසබ්භි සන්ථවො, එසාමගන්ධො න හි මංසභොජනං”.

“යෙ පාපසීලා ඉණඝාතසූචකා, වොහාරකූටා ඉධ පාටිරූපිකා,
නරාධමා යෙධ කරොන්ති කිබ්බිසං, එසාමගන්ධො න හි මංසභොජනං”.

“යෙ ඉධ පාණෙසු අසඤ්ඤතා ජනා, පරෙසමාදාය විහෙසමුය්‍යුතා
දුස්සීලලුද්දා ඵරුසා අනාදරා, එසාමගන්ධො න හි මංසභොජනං”.

“එතෙසු ගිද්ධා විරුද්ධාතිපාතිනො, නිච්චුය්‍යුතා පෙච්ච තමං වජන්ති යෙ – පතන්ති සත්තා නිරයං අවංසිරා, එසාමගන්ධො න හි මංසභොජනං”.

“න මච්ඡමංසානමනාසකත්තං, න නග්ගියං න මුණ්ඩියං ජටාජල්ලං
ඛරාජිනානි නාග්ගිහුත්තස්සුපසෙවනා – යෙ වාපි ලොකෙ අමරා බහූ තපා
මන්තාහුතී යඤ්ඤමුතූපසෙවනා, සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛං”.

“යො තෙසු ගුත්තො විදිතින්ද්‍රියො චරෙ, ධම්මෙ ඨිතො අජ්ජවමද්දවෙ රතො
සඞ්ගාතිගො සබ්බදුක්ඛප්පහීනො, න ලිම්පති දිට්ඨසුතෙසු ධීරො”.

ඉච්චෙතමත්ථං භගවා පුනප්පුනං, අක්ඛාසි තං වෙදයි මන්තපාරගූ
චිත්‍රාහි ගාථාහි මුනී පකාසයි, නිරාමගන්ධො අසිතො දුරන්නයො.

සුත්වාන බුද්ධස්ස සුභාසිතං පදං, නිරාමගන්ධං සබ්බදුක්ඛප්පනූදනං
නීචමනො වන්දි තථාගතස්ස, තත්ථෙව පබ්බජ්ජමරොචයිත්ථාති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

කසීභාරද්වාජ සූත්‍රය

ඛුද්දක නිකායේ-සුත්ත නිපාත පාළි-උරග වග්ගය-කසීභාරද්වාජ සූත්‍රයේ, බුදුන් වහන්සේ සහ භාරද්වාජ බමුණා අතර සිදුවූ සංවාද කොටස පමණක් බව සිහි තබා ගන්න.

භාරද්වාජ

  1. “කස්සකො පටිජානාසි, න ච පස්සාම තෙ කසිං
    කසිං නො පුච්ඡිතො බ්‍රෑහි, යථා ජානෙමු තෙ කසිං”.

බුදුන් වහන්සේ

  1. “සද්ධා බීජං තපො වුට්ඨි, පඤ්ඤා මෙ යුගනඞ්ගලං
    හිරී ඊසා මනො යොත්තං, සති මෙ ඵාලපාචනං.
  1. කායගුත්තො වචීගුත්තො, ආහාරෙ උදරෙ යතො
    සච්චං කරොමි නිද්දානං, සොරච්චං මෙ පමොචනං.
  1. විරියං මෙ ධුරධොරය්හං, යොගක්ඛෙමාධිවාහනං
    ගච්ඡති අනිවත්තන්තං, යත්ථ ගන්ත්වා න සොචති.
  1. එවමෙසා කසී කට්ඨා, සා හොති අමතප්ඵලා
    එතං කසිං කසිත්වාන, සබ්බදුක්ඛා පමුච්චතී”ති.
  1. “ගාථාභිගීතං මෙ අභොජනෙය්‍යං,
    සම්පස්සතං බ්‍රාහ්මණ නෙස ධම්මො
    ගාථාභිගීතං පනුදන්ති බුද්ධා,
    ධම්මෙ සතී බ්‍රාහ්මණ වුත්තිරෙසා.
  1. අඤ්ඤෙන ච කෙවලිනං මහෙසිං,
    ඛීණාසවං කුක්කුච්චවූපසන්තං
    අන්නෙන පානෙන උපට්ඨහස්සු,
    ඛෙත්තං හි තං පුඤ්ඤපෙක්ඛස්ස හොතී”ති.